Advanced Level ICT
උසස් පෙළ ICT
Theory, revision and past-paper practice for G.C.E. A/L ICT.
Ask about A/L ICT
Sayuru Amarasinghe · සයුරු අමරසිංහ
A/L & O/L ICT · Online Classes
Built for students who wantClear Theory
මූලික සිද්ධාන්තයේ සිට අවසන් විභාග
සූදානම දක්වා, සෑම පියවරකදීම ඔබ සමඟ සිටිමු.
උසස් පෙළ ICT
Theory, revision and past-paper practice for G.C.E. A/L ICT.
Ask about A/L ICTසාමාන්ය පෙළ ICT
Online ICT classes for G.C.E. O/L students. Ask about lessons and the class timetable.
Ask about O/L ICTසියලු පාඩම වල කරුණු මුල සිට අංගසම්පුර්ණ ව ඉගැන්වේ.
ප්රශ්න පත්ර ලියවා ලකුණු ලබාදී, Rank කර වැරදි සාකච්ඡා කරයි.
මුළු විෂය නිර්දේශයම වේගයෙන් ආවරණය කර විශිෂ්ට ප්රතිඵලයක් කරා යාම.
print("Hello, World!")
විභාගයට ආසන්න කාලසීමාවේදී උදැසන සිදුකරන විශේෂ ප්රශ්නපත්ර සාකච්චාව.
දෙවන පත්රයට අනිවාර්ය ප්රශ්නවල Theory කොටස් වෙන වෙනම උගන්වයි.
Sayuru Amarasinghe
BSc (Hons) Software Engineering (UK)
(Reading) MSc in IT & Cyber Security (UK)
CEO at Codezela Technologies

Online A/L & O/L ICT with Sayuru Amarasinghe · මුළු දිවයිනටම
මුළු දිවයිනටම · A/L Classes
මුළු දිවයිනටම · A/L Classes
මුළු දිවයිනටම · A/L Classes
සාමාන්ය පෙළ · මුළු දිවයිනටම
Contact Sayuru for O/L class details and the timetable.
Ask about O/L ClassesA/L සහ O/L ICT Online පන්තිවලට ලංකාව පුරා ඕනෑම තැනක සිට සම්බන්ධ විය හැක. Class link එක Class Schedule එකේ තියෙන WhatsApp button එකෙන් ලැබේ.
ඔව්, සෑම class එකකම recording එක ඔබගේ Dashboard එකේ ඇති Class Detail පිටුවෙන් ඕනෑම වේලාවක නැරඹිය හැක.
Dashboard එකේ Payments පිටුවෙන් Bank Transfer එකක් කර, Deposit Slip එකේ පින්තූරයක් Reference Number එකක් සමඟ upload කරන්න. එසේම Online Payment සිදු කිරීමට "Pay Online" Button එක Click කරන්න. Credit Card, Visa, Master සහ Lanka QR හරහා මුදල් ගෙවිය හැක.
සාමාන්යයෙන් පැය 2-4 ඇතුලත verify කරනු ලැබේ. Slip එක reject උනොත් හේතුව Payments පිටුවෙන් පෙන්වන අතර, පැහැදිලි පින්තූරයක් නැවත upload කළ හැක.
WhatsApp මගින් සෘජුවම අපිව සම්බන්ධ කරගත හැක - පිටුවේ පහළම සහ Class Schedule එකේ තියෙන WhatsApp button එකෙන් කෙටි පණිවිඩයක් යවන්න.
Dashboard එකේ ඇති Ranks සහ Marks පිටු දෙකෙන්ම ඔබගේ ලකුණු, Rank සහ ප්රගතිය සජීවීව නිරීක්ෂණය කළ හැක.
අපේ classes එකට සම්බන්ධ වුණු ඔබේ අත්දැකීම අනිත් සිසුන්ටත් වටිනවා. ඔබේ feedback එක අපිට කියන්න - ඒක අපිට තවත් හොඳින් වැඩ කරන්න උදව් වෙනවා.